News ITN එකට සී අයිඩිය කඩා පනියි. මහින්ද විරෝධීන් පීර පිරා සොයයි. By fgamage - 2018 November 2 0 1046 FacebookWhatsApp ITN මාධ්‍ය අායතනය වෙත පැමිණි CID නිලධාරින් මේ වන එහි සිටින මහින්ද විරෝධීන් කව්දැයි සොයමින් සිටින බව අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.ඇතුලත තොරතුරු සැණෙකින් එලියට යන්නේ කෙසේදැයි යන සැකය මත මේ මෙහෙයුම දියත් කර ඇතැයි වාර්තා වේ.