Mr කොත්තුලාගේ විඩියෝ එක බුකියේ ප්‍රතිචාර සහ H 800

0
205

 

වෙච්ච අවුල ලිහාගන්න mr.කොත්තුලා විඩියෝ එකක් බුකි ගත කරල තිබුනා..

ආයේ මිනිස්සුන්ට කරදරක් එයාලගේ කොත්තු කඩවලින් කවදාවත්ම වෙන්නේ නැ කියලත් කිව්වා.

වැඩේ කියන්නේ කරපු වැරැද්ද ගැන නම් මික් නැ.

බිස්නස්
එකට ගෑවුන කැත නම ගොඩදාගන්න විඩියෝවක් කරල තිබුනත් වුනේ මාරම අකරතැබ්බයක්.

හරියට අර ශිෂ්‍යත්ව ගුරුතුමියගේ promotion add දිගටම බැක්ෆයර් වුනා වගේ කොත්තුලගේ විඩියෝ  එකටත් බුකියේ කුණු බැනුම්.

වැඩි දෙනෙක් අහල තිබුන දෙයක් තමයි උසාවිය කියනකම්ම හිටියේඇයි කරපු වැරදි හදාගන්න කියන්න කාරණය

Screenshot 20260221 133552Screenshot 20260221 143455Screenshot 20260221 143431

ඇත්තනේ ඒකෙන්ම වැඩේ අලවුනා.

අපි අහන්නෙත් එකම තමයි.

ඒ හින්ද තමයි අපි දැන් දශක දෙකක් පමණ තිස්සේ මිගමුවේ MOH එකට හැකි ඉක්මනින් ආපනශාලා වර්ගීකරණය කරන්න පටන් ගන්න කියල.

එතකොට වැරදි  විදියට කඩ කරගෙන අයට බුකියට ඇවිත් ලොරි ටෝක් දීල ගොඩයන්න හදනව වෙනුවට පරිසකාමි කියල තමන්ම කියාගෙන ජෝක් වෙන්නේ නැතිව A ශ්‍රෙණියේ ලකුණක් අරන් වැඩේ ෂේප් එකේ කරගෙන යන්න පුලුවන්.

ඉතින් අපි නැවතත් අවධාරණය්‍ර කරන්නේ මිගමුවේ MOH එක හැකි ඉක්මනින් ආපනශාලා වර්ගිකරණය පටන්ගන්න.

එතකොට වැරදි කරල තියෙන අය උසාවි යන්න කලින්ම වැරදි හදාගන්නව මොකද කන්න එන අයටත් පේනවනේ grade C වගේ එකක් හම්බවෙලා තිබුනොත්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here