Negombo Fun Night Road Race එක අද ( 10) !

0
29

ගම්පහ දිස්ත්‍රික් මළල ක්‍රිඩා සංගමය සංවිධානය කරනු ලබන රාත්‍රි මැරතන් ධාවන තරගය අද සවස 6.30 කඩොල් කැලේ ක්‍රිඩාංගනයෙන් ආරම්භවිමට නියමිතය.
එය ඒ්ත්තුකාල වෙරළ උද්‍යානයෙන් අවසන් විමට නියමිතය.
වයස අවුරුදු 16- 20 අතර තරගයක් මෙන්ම විවෘත තරගයක්ද ඇති ඇත . මේ විවෘත තරගයට විදේශික සංචාරකයන්ට එක්වන ලෙසට ඇරයුම් කර ඇතැයි සංවිධායක මණ්ඩලය පවසා සිටිති.
IMG 20250509 WA0103

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here