spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

TAG

#මිගමුමාළු

ඕරා මාළු කටුඇණුනොත් මොකද වෙන්නේ?

ඕරා මාලුවගේ කට්ටු හරිම විසයි.අණුනොත් චූ යන සයිස් ඒ තරම්ම විසයි.හැබැයි ධිවරයෝ ලඟ ඒකට කෙම් තියෙනව. ඊයේ අපට හමුවුන තෙප්පම් ඇන්ටනි කිව්වේ කටු ඇණුනම ඕරාවගේ...

තෙප්පම් ඇන්ටනිගේ පාට් ටයිම් ⁣ජොබ් එක…

පිටිපන පැත්තේ තෙප්පම් ඇන්ටනි කිව්වම නොදන්න කෙනෙක් නැ.ඇන්ටනි කොයි ජොබ් එකත් ඔට්ටුයි.තෙප්පම් ,පොඩි බෝට්ටු විතරක් නෙමෙයි ලොකු බෝට්ටු රස්සාවත් හුරුයි. මුහුදේ වලාල කාලය ඉවර වෙලා...

මිගමු වැල්ලේ මේ දවස්වල විකුණන්නේ කුණු මාළුද?

මිගමුවට මේ දවස් වල මාලු හිඟයි.එහෙම වුනත් මිගමුවේ කොටුව පිට්ටනිය ලග මාලු කඩේ  විවිධ මාලු වර්ග අඩුමිළට වෙලෙන්දෝ විකුණනව කියල ආරංචි වුනා. එහෙනම් අනිවාර්යයෙන්ම කන්න...

මෙන්න කනව නම් මාළු .කිරට මිරිසට දෙකටම .

තිරලි කියන්නේ රස මාලුවෙක්.ධිවර භාෂාවෙන් කියනව නම් පත්තියම් මාලුවෙක් ලෙඩෙක්ට වුනත් හොදයි සැරක් නැ. හැබැයි හැමදාමත් තිරලි මාලු ලෙල්ලමේ දකින්න ලැබෙන්නෙ නෑ.කලවම් මාලු මාදැල මාලු...

මිගමුවේ මාළු මිළ අද තරමක් ඉහලට…

අද 🐟 මිල යම් මට්ටමකින් ඉහලටපලවෙනි කොලටියේ තොග 🐟 1kg මිලසාලයා 300-350හුරුල්ලා 600-650ලින්නා500-550කුම්බලාවා700-750බයිටා 400-450පොඩි කෙලවල්ලා 700-750400gඅඩු මීවැටි 950-1000400g වැඩි මීවැටි 1150-12501kg අඩු පරා 1000-11001kg...

මිගමුවේ අද මාළු මිළ

හොදම ප්‍රමිතියේ තොග මාළු 1kg මිල… සාලයා 300/350හුරුල්ලා 600/650ලින්නා 450/500කුම්බලාවා 700/750බයිටා 400/450පොඩි කෙලවල්ලා 600/650ඇටවල්ලා 700/850400g අඩු මීවැටි 950/1000400g වැඩි මීවැටි 1150/12001kg අඩු පරවා 1200/12501kg...

ගැටුම අවසන් !මිගමු වැල්ලේ මාළු කඩේ අද සිට විවෘතයි!

දින ⁣2කක් පුරා වසා දමා තිබුන මිගමු වැල්ලේ මාළු කඩය අද සිට විවෘත කර තිබේ.කුඩා පරිමාන ධිවරයන්ද දින 2 කක් මුහුදු නොගොස් විරෝධතාවයක් අරඹා...

හතර වටෙන්ම මිගමුවට මාළු ! අද සාලයා කිලෝවක් රු 400 යි !

පසුගිය කාලය පුරාම මිගමුවේත් මාළු මිළ පවතින්නේ ඉතා ඉහල අගයකය.එපමණක් නොව මිගමුවේ ලෙල්ලම් වල මසුන් අලෙවි කරන ලෑලි පාලුවට ගොස් තිබුනේ අවශ්‍ය තරම් මාළු...

මිගමුවෙ මාළු මිළ පහල යන ලකුණු ! අද සාල⁣යා කිලෝව 500 යි!

පසුගිය කාලය පුරාම මිගමුවේත් මාළු මිළ පවතින්නේ ඉතා ඉහල අගයකය. වෙනදා අඩු මිළකට ගිය සාලයා කිලෝවක් මිගමුවේ ලෙල්ලම්වලම අලෙවි වුයේ රු 650 කටත් වඩා...

දේශපාලකයන්ගෙයි පල්ලියෙයි ගණුදෙනු නිසා අසරණ වෙන මිගමුවේ මාළු වෙළෙන්දෝ ?

මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය හමුවේ දැවැන්ත පිඩාවකට ලක්විමට මිගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳ සැලේ මාළු අලෙවිකරන්නන් හට සිදුව තිබේ. එයට හේතුව වි...

Latest news

- Advertisement -spot_img