spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

TAG

#මිගමුව

T.O.රන්මුතුට එරෙහිව පැමිණිල්ලක් ?

මිගමු මහනගර සභාවේ කුප්‍රකට තාක්ෂණික නිලධාරියා වු රන්මුතුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.ඒ මිගමුවේ පොලිසිය වෙතය. මෙසේ පැමිණිලි කර ඇත්තේ තාක්ෂණික...

නව අවුරුදුදා මිගමුව වෙරළ උද්‍යානයේ ශ්‍රමදානයක් ..

නව වසර වෙනුවෙන් ඉතාමත් වැදගත් කටයුත්තට මුල පුරන්නට අහමදියා පල්ලයේ තරුණ කැළ අද මුලපුරා තිබුණි. දහස් ගණන් ජනයා දිනපතා ඇදෙන මිගමුවේ වෙරළ උද්‍යානය පිරිසිදු...

මිගමු අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 147 ක් !

පසුගිය අප්‍රේල් 17 වෙනිදායින් පසුව මිගමුව තුලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 147 ක් බවට පත්ව තිබේ.මේ අතර කැපුන්ගොඩ ,පිටිපන සහ කුරණ වැඩිම ආසාදිතයන්...

මිගමුවේ MOH ට චෝදනා රැසක් ?

මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා මේ වන විට බරපතල චෝදනා රැසකට ලක්වෙමින් තිබේ. ඒ ඔහු විසින් වෘත්තිය ආචාරධර්ම වලට පටහැනිව සිදුකරමින් ඇතැයි...

මිගමුවේ 4 වෙනි කොරෝනා මරණයත් වාර්තාවේ !

අප්‍රේල් 17 වනදායින් පසුව ක්‍රමයෙන් වැඩිවෙමින් යන කොරෝනා ආසාදිතයන් ගණන 150 කට ආසන්න වෙමින් තිබියදි 4 වෙනි කොරෝනා මරණයද මිගමුවෙන් වාර්තාවේ.සතියක කාලය තුල මිගමුව...

මීගමුවේත් කොරෝනා මරණයක්…

මීගමුවේ ලුවිස් පෙදෙස් පදිංචිකරුවෙකු හෘදයාබාධ තත්වයකින් මිගමුව රෝහලට ඇතුලත් කර තිබුණ අතර පසුව ඔහු මිය ගොස් තිබේ.එහිදි කර තිබුන PCR පරික්ෂණයකින් හෙළිව තිබුනේ ඔහුට...

මිගමු නාගරික මන්ත්‍රීලාගේ කාමරයේ නගරාධිපතිගේ දරුවන්ට ටියුෂන් පංතියක් ????

මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රී වරුන්ට වෙන්කර ඇති කාමරයේ නගරාධිපති දයාන් ලංසාගේ දරුවන්ට සහ ඒ අයට පාඩම් කියා දෙන ගුරුවරයාගේ විශේෂ පංතියක් පවත්වන්නට අවසර...

ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වලට එරෙහිව මිගමුවේත් විරෝධතා …

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට එරෙහිව පැවති රටපුරා ක්‍රියාත්මක විරෝධතා මාලාව තුල ඊයේ දිනයේ මිගමුවේදිද පවත්වා තිබුණි.දුෂ්කර ගම්මානවල කාන්තාවන්ගේ ආර්ථික දුෂ්කරතා මත ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් විශාල...

වැල්ලවීදියේ තරුණියකට දිවි අහිමිකළැයි චෝදනා ලැබු හෝටල්හිමියාට ඇප..

(1.15 pm ) මීගමුව වැල්ලවීදිය ග්‍රාමයම කම්පාවට පත් කරවමින්  නිවසක ගරාජයක් තුල ගෙලවැල දා ගත් 24 වියැති තරුණියකුගේ දේහය පිළිබඳව සිදුකළ  පශ්චාත් මරණ...

කුට්ටිදූව ගම්වාසින්ගේ විරෝධය නිසා ඉවත්කරගත් කුණුකසල ව්‍යාපෘතිය කොච්චිකඩේට..?

මිගමුව කටාන මායිමේ කොච්චිකඩේ පිහිටි පෝරකේ වත්ත නම් ප්‍රදේශයේ මහනගර සභාව විසින් කිසියම් දැවැන්ත ඉදිකිරිමක් සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසිහු මිපුර වෙබ් අඩවියට පවසා සිටිති.වාර්තා...

Latest news

- Advertisement -spot_img