කම්පනයට පත් නාගරික ලේකම්වරිය නවලෝක රෝහලට ….?

0
237

nawalokaමීගමුවනියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් සිය කාමරයට කැදවා පරුෂ වචන කියමින් බැනවැදිමෙන් කම්පනයට පත්ව හෘදයාබාධ තත්වයක් ඇතිව තිබුන නාගරික ලේකම්වරියගේ සෞඛ්‍ය තත්වය පිළිබදව නගාරික කොමසාරිස් විසින් නගරාධිපතිවරයාට දැනුම් දිමෙන් පසු ඇයව නවලෝක රෝහල වෙත ගෙනයන්න යැයි උපදෙස් ලැබි ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here