News ගම්පෙරළියෙන් පල්ලිවලට සල්ලි ! By fgamage - 2019 September 17 0 478 FacebookWhatsApp ගම්පෙරළිය වැඩසටහන යටතේ පල්ලි වලට සල්ලි බෙදා දිමේ වැඩපිළිවෙළක් මීගමුව තුල ක්‍රියාත්මකය.මේ යටතේ කුට්ටිදූව පල්ලියට රු ලක්ෂ 7ක මුදලක් පල්ලියේ පියතුමා වෙත ලබාදෙන අයුරු මුහුණු පොතේ ජායාරූප පළකරමින් මිගමුව එජාප දේශපාලන අධිකාරි විසින් ප්‍රචාරය කර තිබුණි.