තිලිපන්ගේ ප්‍රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය …

0
168

අද උදෑසන යාපනය පොලිසිය විසින් தியாகி திலீபன் (ත්‍යාගී තිලීපන්) වෙනුවෙන් පිහිටුවා තිබූ ප්‍රතිමාවක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව යාපනයේ නල්ලූර් හිදී විරෝධතාවක් පවත්වන ලදී.

​පොලිස් ක්‍රියාමාර්ගය මෙන්ම රජයේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමින් ජනතාව තිලීපන්ගේ  අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටට රැස්වූ අතර, දෙමළ ජනතාවට තම ඉතිහාසය අනුස්මරණය කිරීමට සහ සිහිපත් කිරීමට ඇති අයිතිය ඉල්ලා සිටියහ.

සටහන සහ ඡායා – කුමනන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here