දෙපා ඇල උතුරා යයි – කටුවපිටිය පාර යටවෙයි

0
382

ඔක්තෝම්බර්   16, 17 දිනවල ඇදහැලුණ වර්ෂාවට මීගමුවේ සමහර මාවත්  සුපුරුදු පරිදි  යටවී තිබෙනු දක්නට ලැබී ඒ පිළිබද ජායාරූප මීපුර වෙබ් අඩවියට අප පාඨකයන්
එවා තිබුණි.  මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ  කටාන ප්‍රා‍ෙද්ශීය සභාවට සහ මීගමුවට අයත් දෙපාඇල උතුරා ගොස් තිබීම නිසා කටුවපිටිය දේවස්ථානයට යන මාවත යටවී ඇති ආකාරයයි

 


ඡ
ායා – නිෂාන්ත වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here