Stories නගර සභා පාලනය ආරාජිකයි?රියදුරෝ බිමතින් පිස්සු කෙළිති? By fgamage - 2016 August 22 0 234 FacebookWhatsApp මිගමුව මහනගර සභාවේ පාලනය ආරාජික වෙමින් තිබේ.නගර සභා වාහන පදවන රියදුරෝ බිමතින් පිස්සු කෙළින තත්වයක් දක්වා මෙය උත්සන්නව ඇත.පසුගිය දිනක මෙසේ බිමතින් රියපදවා එක් රියදුරෙකු දැන් නඩුවකටද පැටලි ඇතැයි සැලය. Save