නගර සභාවේ ලංසාපවුලේ බඩියෙක්ට ලගදිම ස්ථාන මාරුවක්

0
74

 

ලංසා පවුලට ඉතාමත් සමිපව කටයුතු කල මිගමු මහනගර සභාවේ සේවකයෙකුට ලගදිම අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලැබිමට නියමිත බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.

මෙම තැනැත්තා දැනට මහනගර සභාවට අයත් ස්ථාන කිපයකම බලාගන්නා අයෙකු බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here