News නිදහස් වෙළඳ කලාප යුවතියකට ජිවිතේ එපාවෙයි..? By fgamage - 2013 May 16 0 184 FacebookWhatsApp ඇඹිළිපිටියේ පදිංචිකාරියකැයි කියන කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ තරුණියක් අමන්දෝළුවේ පිහිටි සිය බෝඩිමේදි අද උදෑසන ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි වාර්ථා වේ. සිය පවුලේ පුද්ගලික ආරවුලක් මෙයට හේතුවන්නට ඇතැයි ප්‍රදේශවාසින් සැකපහල කරති.