මහජන දේපල බදුගෙවන ජනයාගේ අණසකට පත්කරන්න අපි කටයුතු කරනවා- රොයිස විජිත කියයි (විඩියෝ සහිතයි )

0
196
dav

මීගමුව මහනගර සභාවේ මුදල් ආයෝජනය කරමින් ඉදිකරන්නට යෙදුන ටෙනිස් පිටිය ඇතුළු අනික් ස්ථාන මීගමුවේ බදු ගෙවන ජනයාගේ අණසකට පත්කල හැක්කේ එජාප මහනගර සභා පාලනයක් ස්ථාපිත කිරිමෙන් බව මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහ ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here