මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා මාසික හමුවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කැමැත්ත දෙයි.

0
221

ruwan Gunasekaraමාධ්‍ය ක්ෂේත්‍රය හා පොලිසිය කේන්ද්‍රකොට ගෙන ඇති දෑ පිලිදව විවෘත අදහස් බෙදාගැනිමක් සදහා මාසික විශේෂ හමුවක් පැවැත්විමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කැමැත්ත පළකොට තිබේ.
මෙහි පළමු හමුව මැයි මාසයේ තෙවන සතියේ යොදගැනිමට ඇති සුදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මෙම තින්දුුව ගණුලැබුවේ මාධ්‍ය නිදහස ක්‍රියාකාරි කමිටුවේ නියෝජතියන් පිරිසක්   2015 අප්‍රෙල් 28 වනදා සවස පොලිස් පති තුමා හා පැවැති විශෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here