Stories මාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍යය By fgamage - 2012 February 8 0 329 FacebookWhatsApp ඊයේ සවස මීගමුව වයි හන්දියේ පිහිටි මාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍යය පවත්වන ලදී. බැතිමිතුන් වේල් කරත්තය සහ විවිධ සංස්කාතික චාරිත්‍ර සමග මෙම උත්සවය පවත්වමින් මීගමුව නගරය පුරා පෙරහරින් සංචාරය කරන ලදී. ඡායා – තුෂාර රොහාන්