මාළු මිළ පහලට !බලයා ,ඇටවල්ලා රු 450යි!

0
313
ඇටවල්ලා

මේ දින කිපය පුරාම මිගමුව දූව පිටිපන ලෙල්ලමේ බලයා සහ ඇටවල්ලා මිල පහල ගොස් තිබේ.කිලෝවක මිළ රු 450 ත් 500 ත් අතර මිළක පවති.

මේ අතර සාලයා මිළද රු 300ක මිළක පවති.හබරලි කිලෝවක් රු 600කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here