News මීගමුව නගර සභාවේ ලව් බර්ඩ්ස්ලාට කුරුළු කූඩුවක් … ? By fgamage - 2017 March 2 0 1447 FacebookWhatsApp මීගමුව මහනගර සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පිටුපස පිහිටි ඉඩමේ මේ දිනවල කුරුළු කූඩුවක් තැනෙමින් ඇති බැව් වාර්ථා වේ. මෙය කාගේ ඉල්ලිමක්දැයි තතු නැතත් දැනට හෙළිව ඇත්තේ එහි බරපැන රියදුරු පාසල්වල රථවාහන හිමියන් විසින් දරන බවය.