මීගමුව මහනගර සභාවේ රාජ්‍ය නිලධාරින්ට අණදෙන්න නිමල් ලංසා කව්ද? සේවකයෝ ප්‍රශ්ණ කරති !

0
323

NImal-lansa-10(7.45 am )මීගමුව නගරයේ කටයුතු සිදුවිය යුතු අන්දම නඩු දැමිය යුතු අන්දම දඩගැසිය යුතු අන්දම ගැන නියෝග උපදෙස් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් දැනට සිදුකරගෙන යමින් ඇති නිති විරෝධි මැදිහත්විම් ගැන නගර සභා නිළධාරින්හු මහත් කළකිරිමට පත්ව ඇතැයි වාර්ථා වේ.
මෙකි මැදිහත්විම් පැහැදිලි ලෙසින්ම නිතිවිරෝධි බව පවසා සිටින එකි නිළධාරින් අවධාරණය කර සිටින්නේ නගර සභාවට කිසිදු අදාලත්වයක් නැති දේශපාලකයෙකු නියෝග උපදෙස් පිළිපැදිමට තමන් කිසිදු අයුරකින් බැදිනොසිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here