informations මීගමුවේ ලින්නා සහ බලයා මිළ පහලට! By fgamage - 2025 January 16 0 432 FacebookWhatsApp dav ( 6.00 am ) පසුගිය කාලය තුල තරමක් ඉහල මිල පැවැති මාළු මිළ ගණන් අද වන විට අඩුවෙන ලකුණු තිබේ. ලින්නා සහ බලයා මිළ අද වන විට රු 450ත් රු 500ත් අතර මිළක පවති.මේ අතර සාලයා කිලෝවක මිළ රු 350ක් ලෙසින් තීරණය වි තිබුණි.