informations මෙවර රාජ්‍ය නත්තල් උත්සවය මීගමුවේදි ! By fgamage - 2016 October 28 0 287 FacebookWhatsApp 2016 වසර සදහා වන නත්තල් උත්සවය මීගමුවේ පැවැත්විමට ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය විසින් කටයුතු සංවිධානය කර ඇතැයි වාර්ථා වේ. මෙහි ප්‍රධාන ආරධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි විමට නියමිත බවද සැලය