informations ලින්නා සහ අලගුඩුවා මිළ පහලට! By fgamage - 2025 August 13 0 433 FacebookWhatsApp මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ ලින්නා සහ අලගුඩුවා. ලින්නා කිලෝවක් රු 600යි අලගුඩුවා රු 700යි. බලපැටව් රු 700යි. අද සාලයා මිළ නම් තරමක් ඉහල ඉහල ගිහින් .කිලෝවක් රු 550යි.