Citizen Page ලෙකෝ මේ මොකෝ ? By fgamage - 2025 June 25 0 219 FacebookWhatsApp කටුනායක පැත්තට හැම ඉරිදටම වගේ විදුලිය ඇන හිටිනවා. සතියම වැඩකරල සති අන්තේ වැඩ ගොඩක් දාගෙන ඒව කරගන්න ඉන්න කොටම ලයිට් යනව.මළ කරදයක් මේක. ලෙකෝ එකේ මහත්තුරු මේ ගැන හොයල බලන්න. සි.ප්‍රනාන්දු කටුනායක