ස්තුතිය පුද කරමු . ..

0
19

 

ටුක් ටුක් සහ සී හෝස් හෝටල් අධිපති ඇන්ටන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම හෝටල් කාර්ය මණ්ඩලයේ සහ නාගරික මන්ත්‍රී තුමාගේ සහභාගිත්වයෙන් අද දින පැවති අවට මාර්ග පිරිසිදු කිරීමේ අතරතුර ලබා ගත් ඡායාරූප කීපයක්. ඒත්තුකාල ජෝශප් මාවත සිල්වෙස්ටර් පාර සහා අනෙක් යාබද මාර්ග මෙමගින් පිරිසිදු කෙරිනි. සහය දූන් ප්‍රදේශ වාසීන්ටද ස්තූතිය පළ කර සිටී.

ඡයාරූප…
ප්‍රවීන් අල්මේදා – කට්ටුව , මීගමුව .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here