informations සාලයා රු 600 යි! ලින්නා රු 650යි!බලයා රු 900යි. By fgamage - 2025 June 25 0 484 FacebookWhatsApp අද මිගමුවේ පිටිපන දූව ලෙල්ලමට සාලයා තොග නම් ඇවිල්ල තිබුනේ හරිම අඩුවෙන්.වැඩිපුරම හිටියේ ලින්නෝ. බලයා කෙලවල්ලා යම් ප්‍රමාණයක් හිටිය. අලගුඩුවෝ නම් හිඟයි සාලයා කිලෝවක් රු 600යි .ලින්නා රු 650යි.බලයා රු 900යි. .