Saturday, September 23, 2017
Breaking News
You are here: Home » Tag Archives: administration

Tag Archives: administration

Feed Subscription

ආණ්ඩුව ට කඩේ යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු..?

DSC01451

Negombo-News මීගමුව මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් දෙනා අද ඇත්තටම සිටින්නේ ආණ්ඩු පක්ෂය සමගින්ය.ඒ තමන්  වෙත පුද්ගලිකව ලැබෙන වරදාන හේතු කරගෙනය. එක්කෝ දුවගේ මඟුල් ගෙදර ලැබුන මුදල් ආධාරය නැතිනම් අලුතින් හදන දුවගේ ගෙට ලැබුන සිමෙන්තිය. තවත් අය විවාහ විමට බලාසිටින්ෙන්ද ආණ්ඩුවෙන් ලැබෙන ඇප උපස්ථාන සියල්ල ගැන සිහින දකිමිනි. කෙසේ හෝ නගරයේ වසරක සංවර්ධනය පිළිබදව වැදගත්ම සැලසුම් ලියවිල්ල වු මේ ගැන ... Read More »

මීගමුවේ අධ්‍යාපන බලධාරීන්ටත් පාලනය කල නොහැකි අල්ෆලාල් විදුහල්පති ධුරය ?

Negombo-news-මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි ප්‍රධානතම දෙමළ මාධ්‍ය විදුහලක් ලෙස පිලිගැනෙන පළගතුරේ අල්ෆලාල් විදුහලේ විදුහල්පතිවරයා වු මොහොමඞ් ජෙසීම් මහතා  ඔක්තෝබර් 10 වැනි දින එම විදුහලෙන් මාරු වීමක් ලබා ගෙන ඇත. එලෙස සිය කැමැත්නේම මාරු වීමක් ලබා ගෙන මේ විදුහල්පතිවරයාට මෙම පාසලෙන් නික්ම යාමට සිදු වුයේ මෙම පාසලට මීට මාස 06 කට පමන කලින් මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් දෙමල මාධ්‍ය පාසලක සිට ... Read More »