spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: April, 2024

සංඥා පුවරු අසළ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දෙන්න එපා – ශ්‍රී ලංකා පොලීසිය

  මං සන්ධි සහ සංඥා පුවරු අසළ රැඳෙමින් සිඟමනේ යෙදෙන යාචකයින් සඳහා මුදල් ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා මෝටර්රථ හිමියන්ගේ...

වටිනා පරිසර පද්ධතියක් විනාශයට යා නොදි රැකගැනීම වෙනුවෙන් ශ්‍රමදානයක්

 මීගමුව ක⁣ඩොල් කැලේ ප්‍රදේශයේ සණස බැංකුව අසල පිහිටි කඩොලාන ශාක පද්ධතියකින් සමන්විත පොදු බිම් කොටසේ අද   29/04/2024 උදෑසන  ශ්‍රමදානයක් පැවැත්විණි. ජාතික සමාජ සංවර්ධන...

මාධ්‍යවේදි සිවරාම්ගේ 19 වන සැමරුම මඩකලපුවේදි.

ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සිවරාම්ගේ 19 වන සැමරුම මඩකලපුව ගාන්ධි උද්‍යානයේදි ඊයේ (28) සවස පැවත්විණි. නැගෙනහිර මාධ්‍ය සංසදය,මඩකලපු මාධ්‍ය සමාජය,සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම...

අඩු මුදලකට   බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් මිලදීගන්න , මීගමුව -දළුපතට එන්න

. අඩු මුදලකට අපනයන තත්ත්වයේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් හොයන අයට හොඳ ආරංචියක් කියන්නයි මේ යන්නේ. සාමාන්‍යයෙන්...

මීගමුව දුම්රිය ස්ථානයේ පිටත රැඳී සිටින මගීන්ට වැසිකිලි ප්‍රශ්නයක්

මීගමුව දුම්රිය ස්ථනයේ සිට දුම්රියක් පැමිණෙන තුරු බලා සිටින මගීන් හට නිසි වැසිකිලි පහසුකම් නොතිබීම මේ වන විට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.මීගමුව දුම්රිය ස්ථානය...

ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සිවරාම්ගේ 19 වන සැමරුම අප්‍රෙල් 28 මඩකලපුවේදි

ඇත්ත රටට හෙළිකළ මාධ්‍යවේදින්ට සිය ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුවුණි. රාජපක්ෂ පාලනය තුල මෙන්ම ඊට පෙර සිටද කරන ලද ඝාතන වලින් අහිමිව මාධවේදින් සහ...

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ චෝදනා , ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

කාදිනල් හිමිපාණන්  එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ. පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත්...

අතුරුදහන්වූ ‘ කපිල කුමාර ‘ ගේ නීති විරෝධී පැහැරගැනීම ගැන ආරක්ෂක අංශ වෙත චෝදනා

2024 මාර්තුතු07 වනදා සවස කපිල කුමාර නමැති විවාහක පුද්ගලයෙකු හො‌රොව්පතානේදි අභිරහස් ලෙස අතුරුදහන්වී දවස් 25කට පසු හදිසියේම පසුගිය 21 වනදා  ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත්කර තිබේ....

‘කඩොල්කැලේ’ පරිසර කලාපය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට තවත් ප්‍රමාද ඇයි ?

මීගමු පුරවරයේ , කඩොල්කැලේ ග්‍රාමයේ පිහිටි ක⁣ඩොලාන ශාක සපිරි අති සං⁣ව්දී පරිසර කලාපය මෙතෙක් වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර නොමැති තත්ත්වයක් වාර්තා වෙි....

වැල්ලවීදිය සා.සෙබස්ති්යන් දේවස්ථානය අසල කාණුවක් අබලන් – අනතුරුදායකයි

මිගමුව වැල්ලවිදිය දේවස්ථානයට දකුණු පසින් පිහිටා ඇති අතුරු මාර්ගයට අසලින් පිහිටා ඇති කාණුවේ  මේ අකාරයට කැඩි ඇත. මෙම ස්ථානයෙන් පයින් ගමන් කරන පුද්ගලයින්ට කැඩී...

Latest news

- Advertisement -spot_img