spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: December, 2023

ධීවර පණත ගැන කියන්න සමාජ ක්‍රියාකාරින් ⁣මිගමුව ලෙල්ලමට…..

⁣යෝජිත ධිවර පණත විසින් ධිවර කර්මාන්තයට සහ ධිවරයාට මුහණ දිමට සිදුවන අර්බුදය ගැන ධිවර ප්‍රජාව සහ මත්‍යස්‍ය පාරිභෝගිකයන් දැනුවත් කිරිම ඉලක්ක කරගෙන සමාජ...

අද මුරල්ලෝ රු 400යි !හුරුල්ලෝ රු 700යි.

පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මේ දිනවල මිගමුවට පවා මාළු සැපයුම පවතින්නේ අඩු තත්වයකය. ඒ නිසාම මිල ඉහල ගොස් තිබේ. අද දිනයේ මිගමුව දූව පිටිපන ලෙල්ලමේ...

Avenra කළමණාකාරිත්වය අවසිහියෙන් ! PHI ලා සීල් කරපු කෑමත් නත්තල් සාදයට දීලද?

Avenra කළමණාකාරිත්වය දැන් වැඩකරන්නේ හරියට පිස්සන්ට හැතැම්ම නැ වගේ ක්‍රමයට. නිවේදනයක් හරහා හරියට පචයක්වත් ගොතාගන්න තරම් සිහියක් නැති ගානට තමයි වැ⁣ඩේ යන්නේ. සිහියක් තියෙනව නම් දිනයක්වත්...

දෙවෙනි කොරෝනා මරණය ගම්පහින් වාර්තාවේ

  රෝග තත්ත්වයක් මත  ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය...

බොරු කියන Avenra garden කළමණාකාරිිත්වයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ විරෝධය

උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටලය පරීක්ෂා කළ බවත්  පිසූ ආහාර...

සහෝදර බැදීම නිසාම ඇතිවන සැකය.

ජෝ සහ ජෝ (Jo & Jo) කේරලයේ සාමන්‍ය  පවුලක   ජෝමන් නම් වූ අක්කා සහ ජෝමාල්  නම්වූ මල්ලී අතර  සහෝදර බැදීම් තුළ ඇතිවන සුන්දර හැලහැප්පීම්...

Avenra Garden කළමණාකාරිත්වය ”ගල උඩ කැත කළ බළලා” ගේ තත්වයට පත්වෙයි !

සුපිරි සාද , සිනමා ටෙලි තරු  පිරිවරාගත් නත්තල් සාද පැවැත්වු Avenra Garden  කුස්සියේ හැටි ගැන රටමම හෙළිවිමත් සමගින් මේ අවමානය  අකමකා දැමිම සදහා හෝටල්...

ජාඇල කර්මාන්තශාලාවක ගින්නක් (විඩියෝ)

අද දහවල් ජා ඇල පොලිස් වසමේ ඒකල කාර්මික ජනපදයේ DP7, කාර්මික ජනපදය, ඒකල ලිපිනයේ පිහිටි D.K.G ප්ලාස්ටික් කර්මාන්ත ශාලාව තුල හදිසි ගිනි ගැනීමක් සිදු...

නෙල්සන්වාස්ගේ හදවත.

එයාගෙ හදවතෙන් සීයට හැත්තෑවක් වැඩ කරන්නෙ නෑ කියල දැනගත්තාම හදවත සම්පූර්ණයෙන්ම ඇණ හිටිය වගේ දැනුණ. ඔයා, හදවතේ විතරක් නෙමෙයි ලේවලටම කා වැදුණු චරිතයක් නිසාම...

මිගමු පොලිස් කොට්ටාශයේ නත්තල් කිතුණු බැති ගී ප්‍රසංගය.

මිගමු පොලිස් කොට්ටාශයේ නත්තල් කිතුණු බැති ගී ප්‍රසංගය මිගමුව බස්නැවතුම් සංකිර්ණය අසලදි ඊයේ (23)සන්ධ්‍යා යාමයේදි පැවැත්විණි . සියළුම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මිගමුව පොලිස් කොට්ටාශයේ ජේෂ්ඨ...

Latest news

- Advertisement -spot_img