spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධීවර පණත ගැන කියන්න සමාජ ක්‍රියාකාරින් ⁣මිගමුව ලෙල්ලමට…..

Must read

⁣යෝජිත ධිවර පණත විසින් ධිවර කර්මාන්තයට සහ ධිවරයාට මුහණ දිමට සිදුවන අර්බුදය ගැන ධිවර ප්‍රජාව සහ මත්‍යස්‍ය පාරිභෝගිකයන් දැනුවත් කිරිම ඉලක්ක කරගෙන සමාජ ක්‍රියාකාරින් පිරිසක් මිගමුවේ දූව පිටිපන ලෙල්ලම ආශ්‍රිතව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණි.

ඊයේ (29) පෙරවරුවේ මෙම වැඩසටහන පැවැති අතර අත්පත්‍රිකා බෙදිමක්ද එහිදි සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article