spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු පොලිස් කොට්ටාශයේ නත්තල් කිතුණු බැති ගී ප්‍රසංගය.

Must read

මිගමු පොලිස් කොට්ටාශයේ නත්තල් කිතුණු බැති ගී ප්‍රසංගය මිගමුව බස්නැවතුම් සංකිර්ණය අසලදි ඊයේ (23)සන්ධ්‍යා යාමයේදි පැවැත්විණි .

සියළුම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මිගමුව පොලිස් කොට්ටාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර මහතාගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.

මිගමුව පොලිස් කොට්ඨාසට අයත් පොලිස් වසම් 12 ක පාසැල් දරු දැරියන් ප්‍රසංගයට එක්ව තිබිම විශේෂත්යවයකි.

https://youtu.be/NL3lp1nsnxk?si=p5pcaebfX_OcRzWs
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article