spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: December, 2023

අයවැයෙන් සහන නොලැබීම ගැන කලාපේ කම්කරුවන්ගේ විරෝධය

මෙවර අයවැයෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට  සහන නොලැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය දක්වා තිබේ. අද සවස 5.00 ඇවරිත්තේ දී නිදහස් වෙළඳ කලාප කම්කරුවන් විසින්  උද්ඝෝෂණයක...

මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත්කළ වේදනා නාශක පෙති ලක්ෂයක් අත්අඩංගුවට 

  අද උදෑසන 6.30ට පමණ ඉන්දියානු වෙරළාරක්ෂක මෙහෙයුම් වලදී වේදනා නාශක පෙති ලක්ෂයක් පමණ වේදාලෙයි වෙරළට යාබද රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී...

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට සුබ පැතීමට වෙබ් මාධ්‍ය සංගමය එක්වෙයි !

නැගෙනහිර ටිමෝරයට නිදහස් ලබාගැනිම වෙනුවෙන් වු අරගලයට දායකත්වය දැක්වුවන් වෙනුවෙන් නැ⁣ගෙනහිර ටිමොර් රාජ්‍යයේ ඉහලම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ  මිපුර වෙබ් අඩවියේ කතෘ ප්‍රෙඩී ගමගේ මහතා...

කැල්ටන් නව මුහුණුවරකින් , නව නිමාවකින් විවෘත වේ

  කැල්ටන් සමූහ ව්‍යාපාරයට අයත් තෙල්වත්ත හන්දියේ පිහිටි කැල්ටන්  හෝටලය නව මුහුණුවරකින් , නව සැකසුමකින් හා අලංකාර පෙනුමකින් යුක්තව නැවතත් විවෘත කරන ලදි. මෙම විවෘත...

බම්බුකුලියේ සිසුන් දෙදෙනෙකු මා – ඔයට බිලි වේ

කොච්චිකඩේ බම්බුකුලිය ප්‍රෙද්ශයේ දී  පසුගිය 06 වනදා මා ඔයේ දිය නෑමට ගිය පහලොස් හැවිිරිදි සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ඇති බව වාර්තා වේ. මේ වනවිට...

ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා  ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රධාන දූපත...

මාධ්‍ය මර්ධනයට එරෙහිව වවුනියාවේදී විරෝධතා

යුද සමයේදි ඝාතනය කළ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙසත් ,  මාධ්‍ය මර්දනය නවතා දමන ලෙසත් රජයට හා බලධාරින්ට බලකරමින්  පසුගිය 02 වනදා වවුනියාවේදි විරෝධතාවයක් පැවැත්වුණි. මෙම...

අද හුරුල්ලෝ කිලෝව 350

අද මීගමුවේ කොටුව පිට්ටනිය අසල මාලුවෙළදපොලේ  මාලු මිළ තරමක් ඉහළ ගොස් තිබූ අතර හුරුල්ලා කිලෝ එක රුපියල් 350/ සාලයා කිලෝ එක රුපියල් 350 අතර මිළක පැවතුනි. ඡායාරුප...

වර්ණයෙන් එහාගිය නිර්මාණාත්මක ගමනක යෙදෙන බන්දුල පේන්ට්

වසර 45 ක පමණ තීන්ත අලෙවිය පිළිබඳව අත්දැකීම් ඇති බන්දුල පේයින්ට් ආයතනය මේ වනවිට ඉන් එහා වෙනත් නිර්මාණාත්මක ගමනක් සඳහා පියවර තබා ඇත . මේ...

Latest news

- Advertisement -spot_img