spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍ය මර්ධනයට එරෙහිව වවුනියාවේදී විරෝධතා

Must read

යුද සමයේදි ඝාතනය කළ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙසත් ,  මාධ්‍ය මර්දනය නවතා දමන ලෙසත් රජයට හා බලධාරින්ට බලකරමින්  පසුගිය 02 වනදා වවුනියාවේදි විරෝධතාවයක් පැවැත්වුණි.
මෙම විරෝධතාවයට වවුනියාව,මුලතිව්,යාපනය ප්‍රෙද්ශ වලින් මාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ. මාධ්‍ය සංවිධාන,සිවිල් සංවිධාන සහ  දමිළ දේශපාලන පක්ෂ සහභාගී වී වූ  මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ වවුනියාව මාධ්‍ය සමාජය විසිනි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article