spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාඇල කර්මාන්තශාලාවක ගින්නක් (විඩියෝ)

Must read

අද දහවල් ජා ඇල පොලිස් වසමේ ඒකල කාර්මික ජනපදයේ DP7, කාර්මික ජනපදය, ඒකල ලිපිනයේ පිහිටි D.K.G ප්ලාස්ටික් කර්මාන්ත ශාලාව තුල හදිසි ගිනි ගැනීමක් සිදු වී ඇත .

මෙම ගින්න මැඩපැවැත්විම සඳහා ගුවන් හමුදාවේ ගම්පහ නගර සභාවේ ,මීගමුව නගර සභාවේ සභාවේ ගිනි නිවන රථ මෙන්ම කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථද උපයෝගී කරගෙන තිබුණි


ගිනිවිමේ ඒකක විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ජා ඇල පොලිස් ස්ථානය හා ගිරිනිවීමේ දෙපාර්තමේන්තුව විසින් මගින් සිදුකරනු ලබයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article