Negombo-News දළුපත අලුත් වත්ත ප්‍රදේශයේ තරුණයෙක් අද දින මීගමුව රෝහලේදි මිය ගොස් ඇති අතර ඔහුගේ මරණය ඩෙංගු රෝගය උත්සන්න විමක් ලෙසට අනුමාන කරන නිසා පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.ය මිය ගිය තරුණයා විසි එක්වන විය පසුවුවෙකි. Read More »
You are here: Home » Tag Archives: hospital
Tag Archives: hospital
Feed Subscriptionරෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකුට පහර දී කොල්ල කයි .
දෙසැම්බර් 10 වනදා රාත්‍රිෙය් දී මීගමුව බ්ලූමූන් හෝටලයෙන් ආහාර ඇනවුම් කිරීමට ගොස් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකුට මැරයින් දෙදෙනෙකු පැමිණ පහරදී ඔවුන් මංකොල්ල කා පැනගොස් තිබේ. පහරකෑමට ලක්වී ඇත්තේ මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ ලේකම්වරයා සහ අධ්යක්ෂ මන්ඩල සාමාජිකයෙකි. මොවුන් දෙදෙනා එම ස්ථානයේ ආහාර ඇනවුම් කරමින් සිටියදී තවත් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඔවුන් සමග බොරු රන්ඩුවක් ඇතිකරගනිමින් පහරදී තිබේ. බරපතල ලෙස පහරදුන් පසුව ... Read More »