අතුරුදහන් වූ ධීවරයන් ගුවන් හමුදා සෝදිසි මෙහෙයුමකින් බේරා ගනී

0
101

tangalla issue

(12.35 pm ) තංගල්ල පල්ලිකුඩාව ධීවර කොටුපළෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු දින හතරක් මහමුහුදේ අතරමංව සිටියදී ගුවන් හමුදාව සතු නිරීක්ෂණ යානා උපයෝගී කර ගනිමින් පසුගියදා සොයා ගන්නා ලදී.

මෙම මෙහෙයුම සඳහා Y- 12 වර්ගයේ ගුවන් යානාවක් යොදා ගත් අතර ගුවන් හමුදාව මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී දකුණු මුහුදු තීරයේ දී මෙම ධීවරයන් නිශ්චිතව හඳුනා ගන්නා ලදී.

ඉන්පසුව ගුවන් හමුදාව මඟින් ලබාදුන් තොරතුරු මත නාවික හමුදාවේ සහය ඇතිව මෙම ධීවරයින් මුදවාගැනීමේ මෙහෙයුම සිදු විය.
news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here