මීගමුව පොලීසියෙන් බක්මහ උළෙලක්

0
191

මීගමුව පොලීසිය සහ අගුරුකාරමුල්ල ප්‍රජා  පොලිසිය කමිටුව එක්ව සංවිධානය කළ බක්මහ උළෙල මීගමුව විද්‍යාලංකාර විද්‍යාල ක්‍රීඩා පිටියේදී 2025 මැයි 10 වනදා  පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලලිත් රෝහණ මහතා අගුරුකාරමුල්ල ප්‍රජා පොලිස් සැරයන් ක්‍රිෂාන්ත ප්‍රදීප් මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ. 

එම්.එස්.එම්.මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here