කුරණ ඉන්නව ස්වාධීන මන්ත්‍රී කෙනෙක් එයා ඡන්දෙට ආවෙම ලොකුවට සල්ලි වියදම් කරගෙන .ඡන්දෙ බලාගෙනම කරපු රැඟිලි ගොඩක් තිබුන.
කොහොම හරි එයා පත්වුනා කියමුකෝ.
දැන් NPP එකට දිගට හරහට නෙලලා සංදර්ශන දාල පොර වෙන්න හැදුවට , නගර සභාවේ අඩුපාඩු ගැන විපක්ෂයේ නගාරික මන්ත්‍රීවරයෙක් කැදවලා තිබුන මාධ්‍ය සාකච්ජාවට මාලිමාවේ මෙයාටම ගැලපෙන සංදර්ශන මන්ත්‍රීවරයෙක් ගේ උවමනාවට ඔත්තු බලන්න මේ මාධ්‍ය සාකච්ජාවට එවල තිබුනෙ මෙයාව.
දැන් ඒ දිගෙ ඉවරයි වගේ.
හුලං අත බලල රුවල දාන එක නෙමෙයි කරන්න ඕන .ප්‍රතිපත්ති මුලික දේශපාලනයක් කරන එක.
එහෙම නැතුව එක එකාට කඩෙි යන්න ගියාම මොකද වෙන්නේ .
එයාට ඕන විදියට මාලිමාව use කරන්න බෑ කියල තේරෙන්න ඇති.
මාලිමාවේ අයගේ කරේ අත දාගෙන හිටපු මේ කුරණ මන්ත්‍රිට දැන් කුරණ ප්රගතිශීලි ජනතාව කියන්නෙ “කුම්බලා මාලු කෑවා නම් දුක් විඳපන් බළලෝ “කියලලු.
මේක ලියන්න හිතුනේ මේ මන්ත්‍රීවරයා FB එකේ දාල තිබුන මේ පහත හෙඩිම සහිත සටහන හින්ද
NPP පාලනයට ලැජ්ජයි: කුරණ ජනතාවගෙන් කෙළින්ම පිළිතුරක්
පී.එම් ප්‍රනාන්දු.



















