පහුගිය දවස් වල මිගමුව දූව පිටිපන ලෙල්ලමේ හැම තැනම වගේ තිබුන සාලයොත් අද දකින්න නැ.
ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු 600ටත් උඩින්.
ලින්නෝ ගිණි ගණන් .හොද ප්‍රමිතියේ ලින්නෝ රු 1200ක්.
නොම්බර දෙකේ එකත් රු 800කට උඩින් කිලෝවක් .
මිමැටි රු 1000යි.
අනික් වර්ගත්.හිඟයි.මිලත් ඉහලයි.