News හිටපු නගරාධිපති ජයවීර දේශපාලනයට සමුදෙයි? By fgamage - 2025 May 26 0 697 FacebookWhatsApp හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර සිය දේශපාලන ජිවිතයට සමුදිමට තීරනය කර තිබේ. මේ තිරණය පලමු වරට මිපුර වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේය. මේ අතර ඇන්ටනි ජයවීර සිය තීරණය සම්බන්ධයෙන් සජබට ලිපියක්ද යවා තිබුණි.