අයහපත් කාලගුණය නිසා මීගමුවටත් මාළු හිඟවෙයි ! මිළ ඉහලට !

0
182

fish fm japan 1පවතින අයහපත් කාලගුණය නිසා මීගමුවට අද මාළු තොග පැමිණිම බෙහෙවින්ම අඩුබව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
මීගමුවේ බෝට්ටු රැසක් ඊයේ දිනයේත් මුහුදු ගොස් තිබුනේ නැත.
මේ අනුව අද දින පිටිපන ලෙල්ලමෙ මාළු මිළ ඉහලට ගොස් තිබුණි.කිලොවක් මාළු මිල දැක්වුනේ පහත දැක්වෙන අයුරිනි.
හුරුල්ලා රු 270යි .ලින්නා රු .260යි.පුචිචකන්නි රු 250යි.කුම්බලා රු280යි .මීමැටි 450යි.පරව් රු 550යි.හබරලි රු 370යි ලේනා පරව් රු 260යි .බලයා රු 270යි.ඇටවල්ලා රු 320යි.වැව් මාළු රු 320යි.කෙලවල්ලා රු 600යි.සාලයා රු 170යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here