අළුත් සභා වාරය පටන් ගන්න කලින් ක්‍රීඩා බඩුත් අරගෙන? මොකක්ද මේ කලබලය?

0
177

 

මිගමුවේ මරු දේවල් වෙන්නේ.අලුත් සභා වාරය පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මිගමුව මහනගර සභාවේ ක්‍රිඩා නිලධාරියා ලක්ෂ ගානක ක්‍රිඩා භාණ්ඩත් අරගෙනලු.

මේ ක්‍රිඩා නිළධාරියා මිගමුව මහනගර සභාවේ නිලධාරිණියකට සම්බන්ධයක් ඇති අයෙකු බවද සැලය.

කෙසේ වෙතත් නගර සභාවේ මුල්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක නැති බවත් එවන් පසුබිමකදි මේ ආකාරයෙන් කටයුතු කිරිම පිළිබදව ඇත්තේ ඇතමුන්ගේ සැඟවුන න්‍යාය පත්‍රයක්දැයි නගර සභා සේවකයෝම ප්‍රශ්ණ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here