විශාල අනතුරක් බේරාගත් වීරයෙක් !

0
289

අද(05) උදෑසන වටිනා ජීවිත රැසක් සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු සාගරිකා දුම්රියට සිදුවීමට ගිය විශාල අනතුර බේරාගත් වීරයා තමයි මේ ඉන්නේ.
පානදුර දුම්රිය ස්ථානයට ආසන්න ස්ථානයක දුම්රිය මාර්ගයේ පීල්ල කැඩී ඇති බව දැක ඔහු තමන් ඇද සිට් ටී ෂර්ට් එක ගලවා එය ඔසවාගෙන ඉදිරියට දිව විත් දුම්රිය නවතා තිබෙනවා.
ඇත්තෙන්ම ඔහුගේ ක්‍රියාව වෙනුවෙන් එහි ගමන් ගත් සියලුම ජනතාව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ අපගේ හදපිරි ස්තුතිය…

සටහන – Dhanushka Wickramasinghe
#Accident1st #Sri LankaRailways

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here