කලකට පසු ලෙල්ලම පිරෙන්න සෙනඟ..

0
302

කලකට පසු මිගමුවේ ලෙල්ලම් පිරෙන්න අද සෙනඟ ඇවිත්.පහුගිය දවස් වල මාළු තිබුණත් ⁣මාළු ගෙනියන්න වෙළෙන්දෝ ඇවිත් තිබුනෙ හරිම අඩුවෙන්.හොදි කාරයොත් එහෙමයි.

නමුත් අද වෙනස්.

අද වෙළෙන්දෝයි,හොදිකාරයොයි (ලෙල්ලමේ භාෂාවෙන් හොදිකාරයෝ කියන්නේ හොද්දට මාළු ගන්න අයට) පිරිල.

හැබැයි මාළු මිලයි .හොඳම ලින්නෝ රු 600යි.සුඩයො නම් ලාබයි රු 200.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here