කුඩා පල්ලම අසලින් නෑමට ගිය සමෘද්ධී නියාමකවරයා තවමත් අතුරුදහන් ?

0
322

අප්‍රේල් 12 වනදා එනම් ඊයේ කොච්චිකඩේ මුරුතෑණ නම් ප්‍රදේශයේදී  මා -ඔයෙන් දිය නෑමට
ගිය පුද්ගලයෙකු  දියේ ගිලි ඇතිබව වාර්තාවේ. කුඩා පල්ලම නම් ප්‍රදේශයේදී දිය නෑමට
ඔයට  බැස ඇති අතර මේ වනතෙක් ඔහුට සිදුවූ කිසිවක් සොයාගෙන නොමැත. ඔහුගේ සිරුර
සොයමින් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදුවන බව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස
දියේ ගිලි ඇති පුද්ගලයා වෘත්තියෙන් මෘද්ධි නියාමකවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here