spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩා පල්ලම අසලින් නෑමට ගිය සමෘද්ධී නියාමකවරයා තවමත් අතුරුදහන් ?

Must read

අප්‍රේල් 12 වනදා එනම් ඊයේ කොච්චිකඩේ මුරුතෑණ නම් ප්‍රදේශයේදී  මා -ඔයෙන් දිය නෑමට
ගිය පුද්ගලයෙකු  දියේ ගිලි ඇතිබව වාර්තාවේ. කුඩා පල්ලම නම් ප්‍රදේශයේදී දිය නෑමට
ඔයට  බැස ඇති අතර මේ වනතෙක් ඔහුට සිදුවූ කිසිවක් සොයාගෙන නොමැත. ඔහුගේ සිරුර
සොයමින් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදුවන බව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස
දියේ ගිලි ඇති පුද්ගලයා වෘත්තියෙන් මෘද්ධි නියාමකවරයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article