News කොටහේන ශා.අන්තෝනි දෙව්මැදුර අසල තවත් පිපිරිමක් ! By fgamage - 2019 April 22 0 202 FacebookWhatsApp (4.35 pm ) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර අසල නවතා තිබුන මෝටර් රථයක තිබු බෝම්බයක් නිශ්ක්‍රිය කිරිමට යාමේදි ඊට පෙර එය පුපුරා ගොස් ඇත. මෙම පිපිරිම නිසා කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද වාර්තා වේ.