spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුවපිටිය දේවස්ථානයේදී විපතට පත්වූවන්ගේ අවසාන කටයුතු හෙට

Must read

ඊයේ (20) වනදා  කටුවපිටිය දේවස්ථානයේ දී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින්ගේ   අවසාන  කටයුතු හෙට (23) වනදා කටුවපිටිය ග්‍රාමයේදී  පැවැත්වීමට කටයුතු යොදා තිඛේ. මෙම භූමදාන කටයුතු  කටුවපිටිය දේවස්ථානයේ  හෙට  උදේ පෙරවරු 10.00 ට පැවැත්වෙන  දේව මෙහෙයෙන් පසුව සිදුකිරීමට කටයුතු යොදා තිඛේ. මෙම දේහයන් කටුවපිටිය සෙල්ලකන්ද සහ ඩේවිඩ් වත්ත  යන ප්‍රදේශ වලදී භූමදාන කිරීමට සැලසුම් කර ඇති බව කටුවපිටිය දේවස්ථානයේදී පැවති සාකච්ඡාවකදී සදහන් කරන ලදී.DSC_0012new DSC_0006new DSC_0007new DSC_0010 new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article