කොරෝනා ආසාදිතයෙකු මිගමුව දැඩි සත්කාර ඒකකයට !

0
106

NGB hospitalකොරෝනා ආසාදිතයෙකු මේ වන විට මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.ඔහු මිට පෙර මිගමුව නව ලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
මේ තැනැත්තා මිගමුව පෝරුතොට ප්‍රදේශයේ අයෙකු බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here