සෞදියේදි ඝාතනයට ලක්ව ඇතැයි කියන සිය මව වෙනුවෙන් දියණියක් හඬ නඟයි !

0
183

සෞදියේ රැකියාවට ගොස් සේවය කරමින් සිටියදී දැනට මාසයකට පෙර ඝාතනයට ලක් වී ඇතැයි කියන කාන්තාවකගේ දේහය දිවයිනට ගෙන දෙන්නයි සහ සම්බන්දයෙන් සාධාරණ  පරික්ෂනයක් කර දෙන ලෙස ඉල්ලා ඇයගේ දියණිය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මෙලෙස සෞදියේදී ඝාතනයට ලක්වී ඇතැයි කියනු ලබනුයේ මෙයට වසරකට පෙර රැකියාවට ගිය අංක 373/2 දංගොල්ල පැපිලියවත්ත යන ලිපිනයේ පදිංචි 55 හැවිරිදි බුලත්සිංහලගේ ධම්මිකා කුමාරි යන අයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here