Stories ගේම් ඇති !පුරවැසි මතයට හිසනමනු! By fgamage - 2018 November 29 0 210 FacebookWhatsApp (10.15am )ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා විවිධ විරෝධතා පැනනගිමින් තිබේ.මේවි අතරට දිනෙන් දින වඩාත් නිර්මාණශිලි බොහෝ දැ එක්වෙමින් තිබේ.අද නුගේගොඩ දිදුලන හදවත කණ්ඩායම විසින් සම්ප්‍රදායික විරෝධතා ආකෘතියට වෙනස්ම මුහුණුවරක් එක් තිබුණි.