News ජංගම දුරකථනයක් නිසා දුම්රියට තවත් අයෙකු සීදුවේදි බිලිවෙයි ? By fgamage - 2018 January 20 0 177 FacebookWhatsApp (00.35 am )ජංගම දුරකතනයක් කනේ තබාගෙන දුම්රිය ගැන කිසිදු අවධානයක් නැතිව දුම්රිය මග අසල සිටි අයෙකු දුම්රියට බිලිව ඇත.. 38 වියැති මොහුගේ සිරුර මීට පැයක කිහිපයකට කලින් මීගමුව රෝහල වෙත රැගෙන විත් තිබේ. ඔහු සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියැවේ.